StoreMate Support Portal

  • Cash on Delivery

    Cash on Delivery හරහා E-commerce business මෙහෙයවන ඔබගේ orders (Sale) courier company එකත් සමග පහසුවෙන් manage කරගැනීම සදහා StoreMate මගින් ලබා දෙන option මොනවද ?
     
    මේ video එකෙන් බලන්න
     

    බිල් කරන අලුත් විදිහ

    How to Active : Click Here 


     

    RENEW PACKAGE SUBSCRIPTION

    මාසික package එක renew කිරීමේදී හැකි සැම විටම online activation method එක භාවිතා කරන්න. එමගින්  offline payment activate වලදී සිදුවන ප්‍රමාදය ඔබට වලක්වා ගත හැක. 

    How to pay online: Click here  


     

    E-BILL / බිලක් නැතුව බිලක් දෙමු

    රටේ පවතින කඩදාසි හිඟයත් සමග ඔබගේ පාරිභෝගියන්ට SMS / Email හරහා බිල් එකක් යවන්න Storemate හි Bill to SMS පහසුකම පිලිබඳ විස්තර මෙම videoව මගින්..

    User guide:  සිංහල  / English 


     

    Feature Video

    a


     

    New Modification for Trending Report


     

    Up Coming

    👉👉 Gift card management feature 

    👉👉 Sale exchange option 

    👉👉 Bulk lot number record with barcode scan

    👉👉 Bulk Payment option 


     

    CUSTOMER LOGIN

    This is a very uncommon feature. You can provide the logging for your customer or supplier to log in to your system to add quotations and check the updates. ඔබේ පාරිභෝගිකයාට හෝ සැපයුම්කරුට ඔබගේ software එකට login වෙලා quotation add කිරීම සහ පසුගිය transaction බලාගැනීමේ හැකියාව ලැබේ.
    affiliate marketing කරන අයට වැදගත් විය හැක.   Full details 





     

    SM POS

    👉SM POS has been released.

    Thanks a lot, Mr. Lasitha owner of Dilani Pharmacy (Polonnaruwa) for sharing your ideas and feedback with us.

    Details: Click Here
     

     

    Storemate™ COD Management Module

    ඔබත් E-Commerce බිස්නස් කරන, Courier Partner කෙනෙක්  හරහා ඔබගේ භාණ්ඩ බෙදාහරින සාර්ථක ව්‍යාපාරිකයෙක්ද?

    ඔබත් ඔබගේ orders delivery කරද්දී...
    - Excel වලට අපු orders ඔක්කොම පුරවනව නම්,
    - Deliver වුනාද නැද්ද කියලා system එකෙන් බල බල ආපහු update කරනව නම්,
    - Delivery වුන orders වලට ආපු payments, බල බල වෙනම update කරනව නම්,

    ඔබටත් මේ සේරම කරද්දී සැහෙන වෙලාවක් යනවා ඇති.
    කීප දෙනෙක් මේ වැඩ ටික කරන්න දාන්න වෙලා ඇති.

    අපිට පුළුවන් මේ වැඩ ටික සේරම Automate කරලා දවසකට පැය ගණනාවක කාලයක් ඉතිරි කරලා මාසිකවත් මේවට වියදං වෙන රු.75,000 කට වඩා ඉතිරි කරලා දෙන්න.

    කොහොමද කරන්නේ?...

    TransExpress CASH ON DELIVERY Module with Storemate™ POS system 

    - ඔබගේ සියලුම Orders (Sales) තත්පර ගණනකින් ඔබගේ courier company එකෙහි software එකට update වීම.

    - Courier company එකෙන් delivery කිරීමෙන් අනතුරව සාදන ඔබගේ COD invoice එක අනුව StoreMate හි ඇති orders වල payment details සහ status එක automatically update වීම.

    - සියලු Excel පිරවීම් සහ update කිරීම් නවතාගන්න.

    තව තවත් ඔබගේ වටිනා මුදල් හා කාලය නාස්ති නොකොට අදම අපට කතා කරන්න.


     

    Storemate™ Repair Management System

    ඔබත් පරිගණක අලුත්වැඩියා, ජංගම දුරකථන අලුත්වැඩියා හෝ වෙනත් විදුලි භාණ්ඩ අලුත්වැඩියා ව්යාපාරයක් කරන්නේද?

    ❌ අලුත්වැඩියා කරන භාණ්ඩ වල විස්තර ලියන්නේ තාමත් කොලවලද? 📚
    ❌ Customer දෙන අත්තිකාරම් මුදලට බිලක් දෙන්නේ තාමත් කොලවල ලියලද? 📝
    ❌ අලුත්වැඩියාවට අවශ්ය වෙන අමතර කොටස් වල stock කියන්නේ මතකෙන්ද? 🤔
    ❌ වැඩේ ඉවරද කියලද කියල customer කෝල් කර කර අහනවද? 😰
    ❌ පරණ අලුත්වැඩියා විස්තර හොයා ගන්න අමාරුද? 📂
    ❌ මාසේ අන්තිමට ලාභ පාඩු ගණන් හදාගන්න අමාරුද? 😩

    පරණ තාලෙට Business කරා ඇති. 😰😰 ඔබත් අදම Storemate™ Online Repairing System එකට මාරු වෙන්න. 😎😎 


    🌏
    වැඩි විස්තර අපගේ වෙබ් අඩවියෙන් 👉 www.storemate.lk
    📞 නැතිනම් අපව අමතන්න
    WhatsApp: 074 235 7870
    Mobile: 074 235 7870

    Storemate™ Repair Management System
    අලුතින් හිතන ව්යාපාරිකයින් වෙනුවෙන්මයි

    Parallax Technologies (Pvt) Limited
    No.125/2, 3rd Lane, Subadrarama Road, Nugegoda.
    Email: sales@storemate.lk Office: 077 31 34 034

    Lead Manager ( CRM)

    StoreMate CRM module helps you for managing relationships with your company customers and leads. as well as you can manage SMS and email campaigns, and more 
    StoreMate CRM මොඩියුලය ඔබේ සමාගමේ ගනුදෙනුකරුවන්  සමඟ සබඳතා කළමනාකරණය කිරීමට ඔබට උපකාර කරයි. එසේම ඔබට SMS සහ විද්‍යුත් තැපැල් (Email) campaign කළමනාකරණය කළ හැක. සියලු විස්තර 


     

    customer feedback after a year

    Software compnay එකක් විදියට අප නිහතමානිව ආඩම්බර වන දෙයක් තමයි වර්ෂයකටත් පසුවත්  අපෙගේ සේවාව ගැන ඔබ දක්වන විශ්වාසය.

    Thank You  Gunawardane Enterprise 


    Thank You, T- Station 

    Thank You SM Mobile


     

    New Feature | SLIM 05

    ඔන්න 10 වෙනි invoice layout එකත් අපේ invoice list එකට අද එකතු කලා.

    අපේ software එක භාවිතා කරන ඔයාලට අලුත් දේවල් ලබාදෙන්න අපි දරන උත්සාහයේ තවත් පියවරක්. කෙනෙක්ට මේක පොඩි දෙයක් වෙන්න පුළුවන්. නමුත් පසුගිය වසර කිහිපය පුරාම මෙවැනි ගොඩක් දේවල් අපි ඔබට ලබා දී තිබීම ගැන නිහතමානිව ආඩම්බර වෙමු. මේ වන විට 1500 අදික customization ප්රමාණයක් ලබා දී ඇත.
    .
    අපට ඇති ලොකුම සතුට නම් ඔබගේ අදහස් software feature එකක් බවට පත්කර ඔබටම ලබා දීමට හැකි වීමයි.

    තවත් Features ඉදිරියට



    Banner notification remove for 06 hours

    You can use this button to remove the banner for 06 hours.
    ඔබට මෙම button එක භාවිතයෙන් පැය 06ක් දක්වා banner එක ඉවත් කර ගතහැක.


     

    Customer Support

    Dear customer

    Please submit the ticket for customer service and we will attend as soon as possible. 

    How to send support ticket: click here 

    Steps

     

    New feature for Handle the credit / debit card fees

    Do you need to Lift your business to the next level?
    We are Ready here to Accept your Challenges on your business.😊
    Yes, we are updating day by day!🤩🥳

    👉👉 IT'S ALL ABOUT CUSTOMIZATIONS 👈👈
    📌Completed 1500+ Customizations .



    Happy New Year

    Special Notice

    Hi All, 

    Happy New Year !!!

    Please note tomorrow (01.01.2022) is New Year so our office will be closed & the Support team has limited access to emails & calls. 

    Thanks & stay safe

    Important Notice

    If the final release does not apply properly, please hard refresh your browser.

    අවසාන release එක නිසිඅකරව apply වී නොමැතිනම් කරුණාකර ඔබගේ browser එක hard refersh කරන්න.

    இறுதி release சரியாக update ஆகவில்லை என்றால், உங்கள் browser ஐ hard refresh செய்யவும்.

    How to hard refresh: Click here 


     

    Due sale sync with POS register

    👉👉 IT'S ALL ABOUT CUSTOMIZATIONS 👈👈


     

     

    🥶🥶 SNOW IN WINTER 🥶🥶 | COMING SOON....

     


     

    👉👉 IT'S ALL ABOUT CUSTOMIZATIONS 👈👈

    📌Completed 1500+ Customizations .




    Here's something new. 😲

    Added a new Payment Receipt Layout for payment of Credit sale. (Note: Existing layout removed) 🗒

    Special Thanks: Mr.Ravindu Abeygunasekara from
    Matro Holdings Pvt Ltd.

    අලුත් Update එක හරියට තවම බැලුවේ නැද්ද?

    Haven't seen the new update yet?

    for enable : Settings --> Business Setting --> POS --> Enable " "


     

    New Invoice Layout

     
    📌New Feature

    We added a new layout to our invoice layout today.
    We named it Slim 4 you can see it in your software.
    This is what happens with this,

    If the price of the items in your shop is lower than the price in the market, this will be very important to you. Because you can now show your customers the benefits of buying items from your shop on invoice.

    Now don't think that this is invoice discount or product discount. This is something else. The best thing is that all these (invoice discount, product discount, market saving) can be shown in the same invoice.

    Special Thank: To our customers who gave us this idea and Mr. Lakmal, the owner of Deneth Bookshop who gave special support to finish this soon.


    අපි අද අලුත් layout එකක් අපේ invoice layout වලට එකතු කළා.
    එකට අපි නම දැම්මේ Slim 4 කියල ඔයාලට බලන්න පුළුවන් ඔයාලගේ software එකේ.

    මේකෙන් වෙන්නේ මේකයි,
    ඔයාගේ shop එකේ item වල price එක, Market එකේ price එකට වඩා අඩු නම්, ඔයාට මේක ගොඩක් වැදගත් වෙයි.මොකද ඔයාට දැන් පුළුවන් ඔයාගේ customers ලට ඔයාගේ shop එකෙන් item මිලදී ගැනීමේ වාසිය invoice එකේම පෙන්නන්න.

    දැන් හිතන්න එපා මේක invoice discount හරි product discount හරි කියලා. මේක වෙනම එකක්. හොදම දේ කියන්නේ මේ ඔක්කොම (invoice discount ,product discount, market saving ) ටික එකම invoice එකේ පෙන්නන්නත් පුළුවන්.

    Special Thank: මේ අදහස අපට ලබා දුන් අපගේ පාරිභෝගික මහතුන්ට සහ ඉක්මනින් මෙය අවසන් කරගැනීමට විශේෂ සහයෝගයක් ලබාදුන් Deneth Bookshop අදිපති තුමා ලක්මාල් මහතාට

    New Feature - Reminder Notification

     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
    📌New Feature
    අද අපි තවත් අලුත්ම feature එකක් එකතු කලා අපේ POS software එකට. එක තමයි Invoice Reminder Notification⏰
    දැන් බලමු මේක ඔයාට වැදගත් වෙන්නේ කොහොමද කියලා. 🏗
    👉ඔයා customer කෙනෙක්ට invoice එකක් දැම්මට පස්සේ ඒ invoice එකට අදාලව කිසියම් Reminder එකක් ඕන නම්, ඔයාට මේ feature එක භාවිතා කරන්න පුළුවන්. Reminder එකක් දැම්මට පස්සේ අදාල දවසට notification එකක් විදියට ඔයාගේ reminder එක බලාගන්න පුළුවන්.
    උදා:
    🔔ඊලග payment එක ගෙවන දිනය Remind කිරීමට.
    🔔Warrenty expair වෙන දිනය Remind කිරීමට.
    🔔Customer ට නැවත මිලදී ගැනීමේ දවස Remind කිරීමට.
    මේවැනි ඕනෑම හේතුවක් සදහා reminders ඔබට භාවිතා කල හැක.
    StoreMate කියන්නේ ඔබගේ business එකට ගැලපෙන්න Software Features develop කරලා දෙන ලංකාවේ එකම POS Software එක කියන්නේ මේවගේ කව්රුත් නොකරන දේවල් කරන නිසායි.

    📌New Feature
    Today we added another new feature to our POS software. That's the Invoice Reminder Notification ⏰
    Now let's see how this matters to you. 🏗
    👉 If you send an invoice to a customer and want a reminder about the invoice, you can use this feature. After posting a reminder, you can see your reminder as a notification on the relevant day.
    E.g.:
    🔔 To remind the next payment date.
    🔔 To Remind the date when Warrenty expires.
    🔔 To Remind Customer the day of purchase again.
    You can use reminders for any reason like this.
    StoreMate is the only POS Software in Sri Lanka that develops software features to match your business because they do things like this.


Release Log-2022.06.06

Feature

  • Sales exchange option based on the bill.
  • New feature to create promo cards with the ability to assign to customers.
  • The purchase order format changed.
  • Purchase template option.
  • New option to add bulk payments for sale invoices.

Improvement

  • New option to add 200 quantities with IMEI / SERIAL numbers at once when adding a purchase order.
  • New option to view all location stock report on POS screen.
  • New option to adding Special discounts to promo card holders.
  • Filter option for Sales commission agents in Item report.
  • Selling price groups prices view on product view in POS.
  • New role permissions to Add/Edit purchases and selling prices in the purchase order.

Bugs

  • woocommerce auto sync option not working error fixed.
  • Invoice duplicate issue fixed.
 

Release Log-2022.05.11

RELEASE LOG-2022.05.11


 

Release Log-2022.04.28

👉👉 IT'S ALL ABOUT CUSTOMIZATIONS 👈👈

Feature

  • COD (Cash On Delivery) Module that can integrate with any courier company.

Improvement

  • Re-modification of Reward point option.
  • Auto SYNC option for Products / Quantity in Woo Commerce module.

Bugs

  • Lot report issues fixed.
  • Purchase order issues with discounts, issue fixed.

Release Log-2022.03.24

👉👉 IT'S ALL ABOUT CUSTOMIZATIONS 👈👈

Feature

  • New feature to add Courier companies and Waybill number in shipping.
  • New feature to get Shipping report.
  • Auto-sync option for Woo-commerce and Shopify.

Improvement

  • KOT / Kitchen module re-modification.
  • Slim 5 line format modification.
  • Option to disable auto-adding items when searching on POS.
  • Permission to remove displaying product cost price from Stock Adjustment/ Stock Transfers.
  • Current package re-subscription option.

Bugs

  • Search option not working in Bulk edit issue fixed.
  • Unit conversion issue fixed when editing a draft.

RELEASE LOG-2022.03.07

👉👉 IT'S ALL ABOUT CUSTOMIZATIONS 👈👈

Feature

  • New option for sale cancellation and remove edit feature.
  • User guide access option from each page.
  • New option to check your connection speed.
  • New customer login feature to access the system.
  • New Invoice layout (SLIM 05)

Improvement

  • Expenses view option in Accounting books.
  • User permission for viewing purchase prices on the product history report.
  • ALL DATE filter option for a date range.
  • User permission for close register report without viewing the data.
  • Permission separation for Add/Edit payments in sale returns.
  •  

Bug Fixes

  • Service order invoice details do not change according to the location issue fixed.
  • Purchase return from List Purchase Return issue fixed.
  • 38*25 barcode margin issue fixed.

Completed 1500+ Customizations.


 

RELEASE LOG-2022.02.08

👉👉 IT'S ALL ABOUT CUSTOMIZATIONS 👈👈

Feature

  • A new report for the POS register.
  • Credit note formate changed.

Improvement

  • All Invoice layout modification.
  • Change the saving method of the Slim 4 invoice.
  • Slim 4 invoice layout saving calculation.
  • Added filter for Bartender report.
  • Barocode modification.
  • Mobile responsive modified.
  • Disable option for POS screen buttons.
  • Profit loss calculation filter modified.
  • Invoice reminder cron job modified.

Bug Fixes

  • Service order invoice loading issue fixed
  • Expenses duplicate on POS register issue fixed.

Completed 1500+ Customizations.


 

RELEASE LOG-2022.01.11

👉👉 IT'S ALL ABOUT CUSTOMIZATIONS 👈👈

Feature

  • Lead Manager module.
  • Purchase order upload by excel format.
  • Creating cost secret keys for barcodes.

Improvement

  • Payment link feature modification.
  • Product sell report modification with the payment method.
  • Slim 4 invoice layout saving calculation.
  • User permission for Suspend sale.
  • Barocode modification.
  • Payments receipt modification of the bulk settlement.
  • Added Malawi currency.
  • Permission modification of Supplier adding.

Bug Fixes

  • Fixed – Add expenses & Sale return duplicate with user and location.
  • Fixed – device adding issue on repair module.

Completed 1500+ Customizations.


 

Visit this link to see our previous releases.

Release history

Additional Module

Girl in a jacket

Support Tickets

පහත ඇති Button එක click කර, එහි ඇති Signup click කර ඔබගේ ගිණුම සාදාගන්න. ඉන් පසු ඔබට ඇත්තේ එම User Name හා Password බාවිතා කර ඔබගේ account එකට log වී, Support Ticket එකක් Create කිරීමයි. එහිදී ඔබට ඇති ඕනෑම ප්‍රශ්නයක් ඇසිය හැක.

Click the button below, click on Signup and create your account. Then all you have to do is log in to your account and create a Support Ticket using that User Name and Password. There you can ask any questions you have.

கீழே உள்ள பொத்தானைக் கிளிக் செய்து, பதிவுபெறு என்பதைக் கிளிக் செய்து உங்கள் கணக்கை உருவாக்கவும். நீங்கள் செய்ய வேண்டியது எல்லாம் உங்கள் கணக்கில் உள்நுழைந்து அந்த பயனர் பெயர் மற்றும் கடவுச்சொல்லைப் பயன்படுத்தி ஒரு ஆதரவு டிக்கெட்டை உருவாக்குங்கள். உங்களிடம் ஏதேனும் கேள்விகள் கேட்கலாம்.

Submit a Ticket

Youtube Channel


View All Videos

Software Documentation

Click here to see the full software manual/documentation.

(English)

Documentation